ජාතික සංගීතයක් ගොඩනැගීමේ ව්‍යාපාරයක් අපි කරගෙන යනවා.
මගේ ගෝලයෝ ගොඩක් ඉන්නවා. ඒ අය අවංකව ඒ දේ කරනවා.
මං නැති කාලෙක හරි ජාතික සංගීතයක් ගොඩනගන්න ඒ අයට පුළුවන් වෙයි.
අතීතයට ආදරය කරන්නා වූ අනාගත පරම්පරාවක්
රටක් යනු
වර්ග කිලෝමීටර් ගණනකින් හෝ
හිස් ගෙඩි ගණනින් පමණක්
ප්‍රකාශයට පත් කළ හැකි දෙයක් නොවේ.
රටක් ජාත්‍යාන්තරය හමුවේ
කථා කරන්නේ
සංස්කෘතිය නම් භාෂාවෙනි.
එය උරුමයන් රැසක එකතුවකි.
අපට උරුමවූ දේත්,
අහිමි වූ දේත්,
අනාගත පරපුරට දායාද කරලීම උදෙසායි,
මේ වෙහෙස……
ජාතික සංගීතයක් ගොඩනැගීමේ ව්‍යාපාරයක් අපි කරගෙන යනවා.
මගේ ගෝලයෝ ගොඩක් ඉන්නවා. ඒ අය අවංකව ඒ දේ කරනවා.
මං නැති කාලෙක හරි ජාතික සංගීතයක් ගොඩනගන්න ඒ අයට පුළුවන් වෙයි.
ලිපිනය
No: 420/45, Temple Road, Thalawathugoda, Sri Lanka.
පණිවිඩය යැවීමට * සහිත සියලූ කොටස් සම්පූර්ණවීම අත්‍යාවශ්‍ය වේ.