රන්වල බලකාය

rkaj,

n,ldh

අතීතයට ආදරය කරන්නා වූ
අනාගත පරම්පරාවක්
අපේ ශිෂ්ටාචාරයේ ඈතින් ඇසුණු
අපට හිමි අපේ නාදයට පුනර්ජීවනය දෙමින්
අනුකරණය ඉවතලා සම්ප‍්‍රදායෙහි පිහිටා
මේ මොහොත තුළ නවීන හෙළ ගීයේ හඬ තැනීමට
ඒ මහා මිනිසාගේ පඨිසෝතගාමී ගමන් මගෙහි පෙර ගමන් කරුවන් වී හමාරය.

සංදර්ශන, දේශන, ජන ගී, වැඩමුළු,
ඉනිඳු නොනැවතී
තොවිල් පොළක, සෙත් කවියක, මන්තරයක, පිරිතක, බෝධි පූජාවක,ගොයම් කවියක,
ඈත කමතකින් නැගි අඬහැරයක විරිත, රස, ගුණ, නද,
ලයනල් රන්වල පා සලකුණු මතින් පිය නගා
නූතන රන්වල පරපුර
දේශීයත්වයත්, ජනප‍්‍රියත්වයත්, සාර්ථකත්වයත් එක මිටට ගෙන ගමනේ

ශ්‍රී ලංකා ජන ගීයේ පොහොසත්කම ලොවට පෙන්වා
2011 චීනයේ ෂැංජියාජි ජාත්‍යන්තර ජන සංගීත උළෙල හි
ලොව හොඳම ප‍්‍රාසංගික ජන ගී කණ්ඩායම ලෙස සම්මානයට පාත‍්‍රව
ලොව බලගතු අන් රටවල ධජ අභිබවා
සිංහ කොඩිය මුදුන් ගත කරවූ
රන්වල බලකාය,
සාඩම්බර ශ්‍රී ලාංකීය මතු පරපුරක ජනනය උදෙසා
හෙටත් සිය උත්තුංග මෙහෙවරේ

අපේ අරමුණ

wfma

wruqK

ජන ගීය තුලින් ජාතික සංගීතයක් බිහිකරලීම

ලයනල් රන්වල

,hk,a

rkaj,

ජන ගීය රිද්මයයි අප හෘද ස්පන්දනයෙන් උපන්.
හෙතෙම,
යුග පුරුෂයායි එම හෘද ස්පන්දනය
නැවතෙන්නට නොදී රැකගත්.

වැඩිදුර කියවන්න

සහන් රන්වල

iyka

rkaj,

අපිට අයිති වූ දේත්
අහිමි වූ දේත්
අනාගත පරපුරට

වැඩිදුර කියවන්න

රන්වල බලකාය

rkaj,

n,ldh

80 දශකයේ ලයනල් රන්වලයන් ජන සංගීතය සමාජගත කරලීම උදෙසා ගම් නියම්ගම් වල සැරිසරද්දී වාදනයෙන් හා ගායනයෙන් ඊට අත්වැල් සපයමින් එක් වූ ශිල්පීන් කිහිපපොලක් විය.

වැඩිදුර කියවන්න
Copyright © 2017-2020 Ranwala Foundation. All rights Reserved.
Website Designed & Developed by theidealine.