wyfi bkakj¨
යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැව් නැඟිලා - පරංගි උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා අන්දමත් සොඳයි කිසිබිසි ගාලා - කොළඹදි කම්පලත් නැතත් සෙඟක් මරාදාලා නොමදින් විකුම් පාලා // සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමඟින් ඒ ජනරාලා // සමිඳුන්ගෙ භුවි පාලා // සියසේ අතින් මියෙමින් ගියෝ යුදයෙන් ඇනුම් කාලා // යුද්දෙටත් ඇවිත් . . . .

ගොඩිනා බොහෝ දේ ලැබේ - මඩිනා බොහෝ දේ ලැබේ බඳිනා කාලේ මාගේ ළඟා වෙලා දෝ අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනේදෝ // ගෑවේ සායම් නොවේ - දෙතොලේ බුලතේ ඔපේ ගමටා ඔබිනා තාලේ ළියක් වෙසේ දෝ අර ගමේ ගොඩේ කෙනෙක් තමයි මාත් සොයන්නේ // අර ගමේ ගොඩේ කෙනෙක් තමයි මෙයත් සොයන්නේ තෙම් තෙනෙ නම් තෙදෙ තෙම් තෙනෙ නම් තෙදෙ තෙම් තෙදෙ නම් තෙදෙ නම් තෙදෙනම් ¡ ¡ ¡ මැණිකේ මගේ ටිකිරි නගේ රෙද්දයි හැට්ටෙයි ඔබගේ රුවට අගේනේ අර ගමේ ගොඩේ කෙනෙක් තමයි මාත් සොයන්නේ අර ගමේ ගොඩේ කෙනෙක් තමයි මෙයත් සොයන්නේ ගොඩිනා . . . . . හැංඟී එමින් ලැජ්ජා වෙමින් සොබනා රුවිනා දිලෙනා කෙනෙක් යසයිනේ අර ගමේ ගොඩේ කෙනෙක් තමයි මාත් සොයන්නේ අර ගමේ ගොඩේ කෙනෙක් තමයි මෙයත් සොයන්නේ ගොඩිනා බොහෝ දේ ලැබේ - මඩිනා බොහෝ දේ ලැබේ බඳිනා කාලේ අපේ ළඟා වෙලාදෝ අර සොයා බලා ගමේ ගොඩේ කෙනෙක් ගෙනෙන්දෝ //