wfma lfï
ßoau /f.k
.ñka .ug
.sh wkaou
iyka
rkaj,hka
![]() |
|||
|
උපන්නේ | – | 1978 ජූලි 3න් වන දින |
---|---|---|---|
|
ගම | – | තලවතුගොඩ |
|
අධ්‍යාපනය ලද පාසැල් | – | කොළඹ අසෝක විද්‍යාලය / කොළඹ ආනන්ද විද්‍යාලය |
|
ව්‍යාපාර කළමනාකරණ උපාධිය – කොළඹ විශ්වවිද්‍යාලය | ||
|
ජන සන්නිවේදනය පිළිබඳ උපාධිය – ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය | ||
|
බෞද්ධ අධ්‍ය්‍යනය පිළිබඳ පශ්චාත් උපාධිය – කැළණිය විශ්වවිද්‍යාලය | ||
|
නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය – කැළණිය විශ්වවිද්‍යාලය | ||
|
සම්මාන | – | “වෙලාව කීයද?” වේදිකා නට්‍ය වෙනුවෙන් රජ්‍ය නට්‍ය්‍ය සම්මාන තෙවන ස්ථානය සහ වෙනත් සංගීත අගයුම් සම්මාන. |
|
1995 | – | AAT සංඛ්‍යාන විෂයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය |
|
2010-2016 | – | රාජ්‍ය ජන සංගීත හා ජනශ්‍රැති අනුමණ්ඩලයේ සාමාජික |
|
ගයමු | – | 2012 වර්ෂයේ මාර්තු සිට සෑම මසකම අවසන් සෙනසුරාදා නොමිලේ පැවැත්වෙන මෙම ප්‍රසංගය යහපත් රසවින්දනයෙන් යුතු ගීත සමාජගත කිරීමේ අරමුණෙන් නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ. |
|
ලංකාභිෂේක | – | ජන ගීයේ රන් හඩ සොයා ජන ගී ගායනයෙහි දක්ෂ දරුවන් වයස් ඛාන්ඩ 04ක් යටතේ තෝරා සම්මානයට පාත්‍ර කරන නවමු ආරක වැඩසටහනකි. |
|
ලංකාවලෝකනය | – | විදෙස්රටවල සිටින ශ‍්‍රී ලාංකේය දරුවන් තුළ ශ‍්‍රී ලාංකේය සංස්කෘතික උරුමය පිළිබඳව දැනුමක් හා ඇල්මක් ඇතිකරවීමට පවත්වනු ලබන වැඩමුළු මාලාවකි. දැනට ඕස්ටේරලියාව, නවසීලන්තය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ පවත්වා ඇත. |
![]() ![]() 1
![]() 1
wfma lfï ![]() ![]() 2
![]() 2
fy< .Sfha ![]() 3
fkdrgg o ![]() ![]() 3
![]() ![]() 4
![]() 4
fyf;u ![]() ![]() 5
![]() 5
fõÈldfõ § ![]() ![]() 7
![]() ![]() 6
![]() 6
fkdrgg o ![]() 7
wfma lfï |