සහන් රන්වලයන්

iyka

rkaj,hka

උපන්නේ – 1978 ජූලි 3න් වන දින
ගම – තලවතුගොඩ
අධ්‍යාපනය ලද පාසැල් – කොළඹ අසෝක විද්‍යාලය / කොළඹ ආනන්ද විද්‍යාලය
ව්‍යාපාර කළමනාකරණ උපාධිය – කොළඹ විශ්වවිද්‍යාලය
ජන සන්නිවේදනය පිළිබඳ උපාධිය – ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
බෞද්ධ අධ්‍ය්‍යනය පිළිබඳ පශ්චාත් උපාධිය – කැළණිය විශ්වවිද්‍යාලය
නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය – කැළණිය විශ්වවිද්‍යාලය
සම්මාන – “වෙලාව කීයද?” වේදිකා නට්‍ය වෙනුවෙන් රජ්‍ය නට්‍ය්‍ය සම්මාන තෙවන ස්ථානය සහ වෙනත් සංගීත අගයුම් සම්මාන.
1995 – AAT සංඛ්‍යාන විෂයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය
2010-2016 – රාජ්‍ය ජන සංගීත හා ජනශ්‍රැති අනුමණ්ඩලයේ සාමාජික
ගයමු – 2012 වර්ෂයේ මාර්තු සිට සෑම මසකම අවසන් සෙනසුරාදා නොමිලේ පැවැත්වෙන මෙම ප්‍රසංගය යහපත් රසවින්දනයෙන් යුතු ගීත සමාජගත කිරීමේ අරමුණෙන් නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ.
ලංකාභිෂේක – ජන ගීයේ රන් හඩ සොයා ජන ගී ගායනයෙහි දක්ෂ දරුවන් වයස් ඛාන්ඩ 04ක් යටතේ තෝරා සම්මානයට පාත්‍ර කරන නවමු ආරක වැඩසටහනකි.
ලංකාවලෝකනය – විදෙස්රටවල සිටින ශ‍්‍රී ලාංකේය දරුවන් තුළ ශ‍්‍රී ලාංකේය සංස්කෘතික උරුමය පිළිබඳව දැනුමක් හා ඇල්මක් ඇතිකරවීමට පවත්වනු ලබන වැඩමුළු මාලාවකි. දැනට ඕස්ටෙ‍්‍රලියාව, නවසීලන්තය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ පවත්වා ඇත.
1
1

wfma lfï
ßoau /f.k
.ñka .ug
.sh wkaou

2
2

fy< .Sfha
rka i,l=K

3

fkdrgg o
furg
ßoauhka

3
4
4

fyf;u
ohdnr msfhla"
fifkfyjka;
iajdñ mqreIfhla

5
5

fõÈldfõ §
fid÷re
wd[dodhlfhla"
rx.k Ys,amsfhla

7
6
6

fkdrgg o
furg
ßoauhka

7

wfma lfï
ßoau /f.k
.ñka .ug
.sh wkaou

Copyright © 2017-2020 Ranwala Foundation. All rights Reserved.
Website Designed & Developed by theidealine.