අහසෙ ඉන්නවලූ

wyfi bkakj¨

නාද ශික්ෂණය – ක්‍රිස්ටි ප්‍රනාන්දු / මංජුල අතපත්තු (සව්සිරිපාය)
ඡායාරූපකරණය – ඛෙනිල් මාක්ස් / පවර සුජිත් මාරඹගේ
සංගීත අධ්‍යක්ෂණය – ලයනල් රන්වල
නිකුත් කළ දිනය – 1999 නොවැම්බර් 27
නිකුත් කළ ස්ථානය – ජෝන් ද සිල්වා සමරු රඟහල
අරාටුමැඩිල්ලේ මුදියන්සේලාගේ උක්කු බණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන්

යුද්දෙටත් ඇවිත්

යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැව් නැඟිලා - පරංගි උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා අන්දමත් සොඳයි කිසිබිසි ගාලා - කොළඹදි කම්පලත් නැතත් සෙඟක් මරාදාලා නොමදින් විකුම් පාලා // සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමඟින් ඒ ජනරාලා // සමිඳුන්ගෙ භුවි පාලා // සියසේ අතින් මියෙමින් ගියෝ යුදයෙන් ඇනුම් කාලා // යුද්දෙටත් ඇවිත් . . . .

ගොඩිනා බොහෝ දේ

Copyright © 2017-2020 Ranwala Foundation. All rights Reserved.
Website Designed & Developed by theidealine.